FAQ

අපේ අරමුණ

අපේ අරමුණ අන්තර්ජාලයේ විසිරිලිලා තිබෙන ලිපි එක තැනකට ගෙන ඔබගේ රසවින්දනය හා දැනුම වැඩි කරන එකයි.

අන්තර්ගතය ගැන කුමක් සදහන් කල හැකිද?

මෙම බ්ලොග් පිටුවෙහි ඇති සමහර අන්තර්ගතයන් අප විසින් නිර්මාණය කරන ලද හා විවිද මුලාශ්‍ර මගින් උපුටා ගන්නා ලද දෑ වේ.

උපුටා ගන්නේ අවසර දී තිබෙන ලිපිද?

ඔව්.සමාජ මාධ්‍ය හරහා පලකරන ලද දැනුම බෙදා ගැනීම සදහා හුවමාරු වන සමහරක් ලිපි උපුටා අපි ඔබට ඉදිරිපත් කරන්නෙමු.කිසිම විටක උපුටා ගැනීමට අවසර දී නොමැති මුලාශ්‍ර වලින් ලිපි ලබාගෙන අපි මෙහි පල නොකරන්නෙමු.

මාගේ ලිපියක් අවසර නොමැතිව උපුටා ගෙන ඇත

සමහර අවස්තා වලදී උපුටා ගන්නා ලිපි අතර ඔබගේ ලිපියක් තිබෙන්නට පුලුවණි.නමුත් ඒවා සමාජ මාධ්‍ය හරහා හුවමාරු වූ එකක් විය යතුය.අප නිරතුරුවම මෙහි පල කරන්නේ එසේ පලවන හුවමාරු වන ලිපි පමණි.

එය ඉවත් කිරීමට හෝ අයිතිය පල කිරීමට මට හැකිද?

ඔව්.ඔබගේ බුද්දිමය දේපල සම්බන්ද තීරණ සම්පූර්ණයෙන්ම ඔබට ගත හැක.ඒ සදහා Contact Us පිටුව මගින් අපව දැනුවත් කරන්න.

කියවමු අපි බ්ලොග් පිටුව සදහා ලිපි පලකිරීමට මටත් ඉදිරිපත් විය හැකිද?

ඔව්.නමුත් අප ඒ සදහා සියලුම පරිශීලකයන්ට අවස්තාව සලසා දෙන්නේ නැත.එය අප විසින් විමසා බලා සුදුසු අයට පමණක් ලබා දෙන අවස්තාවකි.ඒ සදහා ඉල්ලුම් කිරීමට Contact Us පිටුව මගින් අපව සම්බන්ද වන්න..

Post a Comment

0 Comments