About Us

කියවමු අපි ගැන,

මෙම බ්ලොග් පිටුව ගැන සදහන් කලහොත් ඇඩ්මින් වරු කිහිප දෙනෙකු විසින් නඩත්තු වන බ්ලොග් පිටුවකි.විවිද රසවින්දනයන්ගෙ යුත් ලිපි පාඨක ඔබට රැගෙන ඒමට අපි කටයුතු කරන්නෙමු.විවිද වූ වර්ග වල ලිපි ඔබට දැනුම ලබා දීම සදහා අපි ඉදිරිපත් කරන්නෙමු.එමෙන්ම එය අපගේ අරමුණද වේ.නිවැරදි කරුණු අඩංගු ලිපි පමණක් නිරතුරුවම ගෙන ඒමට වෙහෙසෙන බව ඔබට පසක් කරන්නෙමු.අන්තර්ජාලය පුර විසිරී තිබෙන දැනුම ඔබට සිංහලෙන් එකම තැනකින් ලබා දීම අපට මහත් සතුටක්.

මීට,
කියවමු අපි කණ්ඩායම.

Kiyawamu Api about,

This blog is a blog page maintained by several administrators. We assure you that we will always try to bring only articles that contain correct facts. We are happy to bring you the knowledge spread across the internet in one place
Let's keep going.

For this,
Kiyawamu Api Team.